September 19, 2026
NewsPolitical

රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

රනිල් වික‍්‍රමසිංහ මහතාට පස්වන වතාවට නැවතත් අගමැතිකම ලබා ගැනීමේ අවස්ථාවක් පැමිණ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවෙන් බැස යන්නට සූදානම් යයිද මන්ත‍්‍රීවරයා කියයි.

උපරිමාධිකරණ හමුවේදී නඩු තීන්දුව ලැබීමෙන් පසු මාධය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

‘ගෝඨාභයට දිනන්න රට අනාරක්‍ෂිත කල යුතුයි..’- Channel4 හෙලිදරවුව මෙන්න…

Shiran Viraj

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

Shiran Viraj

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි…

Shiran Viraj