February 2, 2026
NewsPolitical

තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.

වර්තමානයේ ඇත්තේ අධිකරණයෙන් පත් කල අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් බවත් මෙම ආණ්ඩුව වැඩි කල් පැවතීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඉදිරි මාස 3ක් ගතවනනට පෙර ස්ථිර වශයෙන්ම මෙම ආණ්ඩුව පෙරලා දමන බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

කාරණා කිහිපයක්ම හේතුවෙන් වත්මන් ආණ්ඩුවේ ආයුෂ ඉතා කෙටි වනු ඇති බවටත් ඒ මහතා සදහන් කරයි.

මහ මැතිවරණයක් පැවැත්වීමට තිබූ අවස්ථාව උපරිමාධිකරණය විසින් අත්හිටවු නිසා මෙම ‘අධිකරණ අගමැති හා ඇමැති මණ්ඩලය’ බිහිව තිබෙන බවත් නානායක්කාර මහතා වැඩි දුරටත් කියා සිටියේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

වෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවා

Shiran Viraj

ස්ටාලින් රිමාන්ඩ්…

Shiran Viraj

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj