25.4 C
Colombo
July 26, 2025
NewsSportsSports News

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

අන්තර් පලාත් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද ආරම්භ වෙයි.

හලාවත මේරියන්ස් කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම් අතර තරගය කටුනායකදී ආරම්භ වීමට නියමිතය.

රාගම කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අතර තරගයත් බර්ගර් ක්‍රියේෂන් කණ්ඩායම සහ සැරසන්ස් කණ්ඩායම අතර තරගයත්, මීගමුව ක්‍රිකට් සමාජ කණ්ඩායම සහ කොල්ට්ස් කණ්ඩායම අතර තරගයත්, එස්.එස්.සී කණ්ඩායම සහ බදුරලිය කණ්ඩායම අතර තරගයත් කොළඹදී පැවැත්වෙයි.

එන්.සී.සී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ දෙවන දිනය අදය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාම් ඔයිල් තහනමෙන් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයි

Shiran Viraj

උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

Shiran Viraj

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Shiran Viraj