September 16, 2025
Local NewsPolitical

මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්

රට පුරා මහා මාර්ගවල මාර්ගවල ප‍්‍රශ්න ඇත්තේ නම් තම දුරකතනයට අමතා එය දැනුම් දෙන ලෙස මහා මාර්ග රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

එම වැඩ කටයුතු සිදු කිරීම සදහා තමන් සැදෑ පැහැදී සිටින බවද ඔහු කියා සිටී.

නියෝජ්‍ය ඇමතිවරයෙක්ව සිටි තමනට ජනාධිපති හා අගමැතිගේ මනාපයෙන් රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස උසස් වීමක් ලැබී ඇති බවත් ඒ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

Shiran Viraj

යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්ති

Shiran Viraj

දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..

Shiran Viraj