25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

විල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25 බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ, උතුරුමැද පළාත්බද මහාධිකරණය විසින්. 

නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව ගොනු කර තිබූ අධි චෝදනා 09න් 5කට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්වය සොයා බැලීමට යමින් සිටි ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකව සිටි කර්නල් ජයන්ත සුරවීර ඇතුළු 08 දෙනෙකු මෙලෙස ඝාතනය කර තිබුණේ 2007 වසරේ මාර්තු 09 වනදායි. 

Related posts

මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනි

Shiran Viraj

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පර්යන්ත රෝහල්වල ඒකක 164ක් අකර්මණ්‍ය වෙයි

Shiran Viraj