February 1, 2026
Local NewsNews

සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව

සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති බව අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා පවසනවා. 

සප්ත කන්‍යා කඳුවැටි හතෙන් හයක් තරණය කිරීමටත් හයවෙනි කදු වැටියේ නැරඹුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ප‍්‍රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…

Shiran Viraj

වගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..

Shiran Viraj

යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්

Shiran Viraj