31.1 C
Colombo
June 9, 2025
News Political

පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා අය වැය සම්මත කර ගැනීම අභියෝගයක්ව වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීම සදහා එජාපය තීරණය කර නැතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

එක් වැය ශිර්ෂය පමණක් පරාජය කර අයවැය සම්මත කර ගැනීම දුෂ්කර ක්‍රියාවක් යයිද ඔහු සදහන් කලේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

Shiran Viraj

මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..

Shiran Viraj