26.9 C
Colombo
July 27, 2025
International NewsNews

චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තරික ගුවන් ගමන් ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බවයි. 

ඒ, පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවමින් ඉතියෝපියාවේ ඊයේ (10) සිදු වූ ගුවන් අනතුර හේතුවෙන්. එලෙස අනතුරට ලක්ව තිබුණේ චීනය ද දැනට භාවිත කරන බෝයිං 737 – මැක්ස් එයිට් වර්ගයේ ගුවන් යානයක්. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..

Shiran Viraj

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..

Shiran Viraj

ගුරුවරු අද ලෙඩ වෙයි

Shiran Viraj