May 21, 2026
NewsSportsSports News

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා.

කණ්ඩායම් 03ක් තරග වදින එම තරගාවලිය සඳහා සහභාගී වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ද තමන්ට අවසර ලබාදුන් බවයි ඇය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ IPL පිරිමි තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන කාල සීමාවේදීයි. මැයි මස 02 වැනිදා සිට 13 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වෙනු ඇති. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

වෙනිසියුලානු බොරතෙල් තොගයක් අමෙරිකාවට ලබාගැනීමේ ට්‍රම්ප්ගේ තීරණය සහ එහි අනාගත අභියෝග

Shiran Viraj

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Shiran Viraj

රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියට

Shiran Viraj