26.7 C
Colombo
January 26, 2026
Local NewsNews

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

ජනාධිපතිවරණය ඉදිරි නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇති බව විශ්වාස කටයුතු ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයාට දන්වා තිබුනේ දෙසැම්බර් 07 වැනිදා ජනාධිපතිවරණය පැවැත්විය හැති බවටයි.

ජනාධිපතිවරණයේදී සිටින ජනාධිපතිවරයා හැර වෙනත් අයෙකු ජයගතහොත් එදිනම දිවුරුම් දිය යුතු අතර වත්මන් ජනාධිපතිවරයාම ජයගතහොත් පලමු නිල කාලය අවසන් වන 2020 ජනවාරි මස 09 දින දිවුරුම් දිය යුතුය.

ව්‍යවස්ථාවේ සදහන් වන්නේ වත්මන් ජනාධිපතිගේ ධුර කාලය අවසන් වීමට මසකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මොබිටෙල් ඩොලරයකින් කල දේට අලුත් සමාගම් ඩොලර් 18ක් ගනී..

Shiran Viraj

බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…

Shiran Viraj

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj