32.2 C
Colombo
March 31, 2026
NewsSportsSports News

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර 03 ක් හිටපු කි‍්‍රකට් නායක අර්ජුණ රණතුංග, අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධනගේ නමින් වෙන්කෙරෙනු ඇති.

පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර 02 ක් වෙන්කිරීමට තීරණය කර ඇත්තේ කුමාර සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ගේ නමින්.

මෙම නම් කිරීම් සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ ද අනුමැතිය හිමිව තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

උතුර නැගෙනහිර ආපදාවන්ට පොලිස් මූලස්ථානයයෙන් දුරකථන අංකයක්..

Shiran Viraj

ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…

Shiran Viraj

මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…

Shiran Viraj