27.8 C
Colombo
May 30, 2026
Local NewsNews

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ඇති වී තිබෙන අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම නාය ගොස් තිබීම මීට හේතුවයි.

මාර්ගයේ ස්ථාන ගණනාවකම ගල් පෙරළීම් වලින් සිදුවෙමින් පවතී.

මෙම අනතුරුදියක තත්වය පහව යන තෙක් නැවත දැනුම් දෙන තුරු මාර්ගය වසා තැබීමට තීරණය කර ඇත.

(under the courtesy of lankacnews.com news web)

Related posts

අපි සහල් ආනයනය කරද්දී කොමිස් ගහන්නෑ..

Shiran Viraj

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

Shiran Viraj

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

Shiran Viraj