26.1 C
Colombo
September 20, 2026
NewsPolitical

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කෙරුණා. 

තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ එම කටයුතු ලබන මස නව වන දා වන විට අවසන් කරන බවයි. නොවැම්බර් මස 3 ඉරුදින නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර ඇති බවද තැපැල්පතිවරයා කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

Shiran Viraj

කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයි

Shiran Viraj

ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..

Shiran Viraj