26.9 C
Colombo
July 27, 2025
NewsSportsSports News

IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයි

එළඹෙන IPL කි‍්‍රකට් තරගාවලියේදී නිපන්දු පරීක්ෂා කිරීම සඳහා වෙනම රූපවාහිනී විනිසුරුවරයෙකු පත් කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට සිටින 03 වන සහ සිව්වන විනිසුරුවන්ට අමතරව 05 වන විනිසුරු ලෙස ඔහු පත්වනු ඇති.

ඔහුගේ කාර්යය භාර්යය වන්නේ පිටියේ විනිසුරුවරුන්ට හසුනොවන පන්දු යවන්නන්ගේ නිපන්දු පිළිබඳ පිටියේ විනිසුරුවරුන්ට දැනුම් දීමයි.

පසුගියවර පැවැති IPL තරගාවලියේදීද ලබාදීමට තිබූ නිපන්දු කිහිපයක් ලබානොදීම හේතුවෙන් තරගයේ තීරණවලට බලපෑම් සිදුවූ අවස්ථා කිහිපයක් වාර්තා වුණා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…

Shiran Viraj

දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..

Shiran Viraj

මහින්දගෙන් විමල්ට උපදෙසක්

Shiran Viraj