31.1 C
Colombo
June 9, 2025
News Political

රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස තරුණ නායකයෙකු සම්බන්ධයෙන් සලකා බැලීම මේ දිනවල සිදුවන බවද එම ආරංචි මාර්ග කියයි.

එම නව නායකයා සජිත් පේ‍්‍රමදාස මහතා නොවන බවත් කිසිවෙකුට විරෝධතා දැක්විය නොහැකි තරුණ නායකයෙකු වනු ඇති බවත් වාර්තා වෙයි.

නව නායකත්වය පත් වන තුරු ඉදිරි මහ මැතිවරණය තෙක් පක්‍ෂය මෙහෙයවීම කරු ජයසූරිය මහතාට ලබා දීම ගැනද සාකච්චා වෙමින් ඇත.

කෙසේ වෙතත් එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නැයි දැනටමත් ඉල්ලීම් කිහිපයක්ම ලැබී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දුම්රියේ හැපී සරසවි සිසුවෙක් මිය යයි…

Shiran Viraj

තලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…

Shiran Viraj

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

Shiran Viraj