26.9 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

පැවැති ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ නිසා ණය වැඩසටහන් කිහිපයක් හා ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය ආයතනවල දුන් රැකියා 7000ක පමණ ප‍්‍රමානයක් අත්හිටුවා තිබේ.

සියළු අමාත්‍යංශ, දෙපාර්තමේතු ඇතුළු රාජ්‍ය ආයතනවලට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

මෙසේ අත්ත්හිටවූ වැඩසටහන් අතර ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය බැංකු ඔස්සේ ක්‍රියාත්මක වූ ණය වැඩසටහන් විශාල ප්‍රමාණයක් ද මේ යටතේ අත්හිටුවා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..

Shiran Viraj

ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්න

Shiran Viraj