26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා

ඒ අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..

Shiran Viraj

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

Shiran Viraj