January 30, 2026
Local NewsNews

රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය.

ඔහු සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි අතර මන්ත‍්‍රීවරයා කියා සිටියේ නීති විද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක් අවශ්‍ය නිසා තමන් අද දිනයේ විභාගයට පෙනී සිටි බවයි.

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙල විභාගයටද ඒ මහතා පෙනී සිටියේය.

ඔහු සදහන් කරන්නේ දැන් තම අරමුණ වී ඇත්තේ නීතීඥයෙකු වීම සදහා නීති විද්‍යාලයට ප‍්‍රවේශ වීම බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Shiran Viraj

COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන

Shiran Viraj

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Shiran Viraj