26.2 C
Colombo
July 27, 2025
Local NewsNews

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබාදෙමින් සිටිනවා.

උදෑසන 09 යි 40 ට පමණ කාදිනල් හිමිපාණන් කොමිසම වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසෙුව්.  

ඊයේ දිනයේද පැය 04 ක පමණ කාලයක් අගරදගුරු හිමියන් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

Shiran Viraj

පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..

Shiran Viraj

තවත් ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj