25.6 C
Colombo
June 12, 2025
Local News News

කොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකර

LTTE හිතවාදීන් බි‍්‍රතාන්‍ය තුළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ද එරට රජය වැඩි අවදානයක් යොමුකළ යුතු බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. 

ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ LTTE හිතවාදීන් පිරිසකට බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු හස්ත සංඥා පෑමේ සිද්ධියට එරට අධිකරණයක් දඩ නියම කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

ඒ පිළිබඳ විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අදහස් දැක්වූයේ මෙලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Shiran Viraj

නැණවත් හා ගුණවත් දරුවන් බිහි කිරීම සියලු දෙනාගේ වගකීමක්

Shiran Viraj

මාලිමා ආණ්ඩුවත් IMF සමග ඉදිරියට පමණයි.. වෙන විසදුමක් නෑ..- අනුර

Shiran Viraj