April 4, 2026
NewsSportsSports News

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා.

ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අද සිට ලබන 29 වනදා දක්වා මෙම කී‍්‍රඩා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලංකා සීමාව පැන්නූ ඉන්දීය ධිවර පිරිසක් අත්අඩංගුවට…

Shiran Viraj

වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹති

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj