32.2 C
Colombo
March 31, 2026
International NewsNews

එංගලන්තය මාසයකට වසා දැමීම තහවුරු කෙරේ

බි‍්‍රතාන්‍ය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණය මේ වන විට ස්ථීර වී තිබෙනවා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ බ‍්‍රහස්පතින්දා සිට සති 04ක කාළයකට වසා දැමීමට සිදු වන බවයි. ඊට හේතුව වී ඇත්තේ බි‍්‍රතාන්‍යයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යාමයි.

සම්පූර්ණයෙන් වසා දැමීම යනුවෙන් බි‍්‍රතාන්‍යයේ සිදු වන්නේ ජනතාව වැඩි වශයෙන් එක්රැුස් වන ස්ථාන වසා දැමීමයි. ඒ අනුව අවන්හල්, කාය වර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි කරන සියලූ වෙළදසැල් වසා දමනු ඇති. සිය තීරණය ප‍්‍රකාශයට පත් කරමින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරය පැවසුවේ සිදු විය හැකි ව්‍යසනය වැලැක්වීම ස`දහා දෙවන වරටත් රට වසා දැමීමට සිදුවන බවයි.

පවතින තත්ත්වය හමුවේ එළඹෙන නත්තල් සමයද අවධානම් වන බවයි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

nethnews

Related posts

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

Shiran Viraj

විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

Shiran Viraj

මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…

Shiran Viraj