April 2, 2026
Local NewsNews

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධාන ඇඳිරි නීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා විසින් ඉල්ලීමක් කර ඇත.

එම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා මෙම ඉල්ලීම කර තිබේ.

දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ මේ වන විට එම දිස්ත්‍රික්ක තුළ ආසාදිතයන් 104 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇතැයි ද පැවසූ ඔහු මෙම ඉල්ලීම ආණ්ඩුකාරවරයා වෙතද යොමු කරන සිදුකර ඇතැයිද කියා සිටියේය.

lankacnews

Related posts

වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

Shiran Viraj

ඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්න

Shiran Viraj

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Shiran Viraj