26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වේ.

මේ අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,789ක්  වන අතර මෙරට 22 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.

adaderana

Related posts

වෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට ‘චමල් සහ දිනේෂ්ගේ’ නම් කියමින් දුන් විසඳුම

Shiran Viraj

දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සුදානම්

Shiran Viraj

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

Shiran Viraj