28 C
Colombo
June 3, 2025
Local News News

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධාන ඇඳිරි නීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා විසින් ඉල්ලීමක් කර ඇත.

එම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා මෙම ඉල්ලීම කර තිබේ.

දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ මේ වන විට එම දිස්ත්‍රික්ක තුළ ආසාදිතයන් 104 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇතැයි ද පැවසූ ඔහු මෙම ඉල්ලීම ආණ්ඩුකාරවරයා වෙතද යොමු කරන සිදුකර ඇතැයිද කියා සිටියේය.

lankacnews

Related posts

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

Shiran Viraj

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Shiran Viraj

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

Shiran Viraj