April 10, 2026
Local NewsNews

පොලිසියේ 297කට කොරෝනා..

කොළඹ කොටුව පොලිසියේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බොරැල්ල පොලිසියෙන්ද තවත් 07 දෙනෙකු ආසාදනය වීමත් සමග එම පොලිසියෙන් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වෙයි.

මේ වන විට පස්නාහිර පලාතේ පොලිස් ස්ථානවලින් 180 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත යයි හෙලිව තිබේ.

රට පුරාම පොලිස් ස්ථානවලින් වාර්තාවන ආසාදිතයන් ගණන 297කි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ මෙම සියළු ආසාදිතයන් දැනට නිරෝධයනය සදහා යොමු කර සිටින අයගෙන් හදුනා ගත් අය බවයි.

lankacnews

Related posts

ස්විස් එම්බසි කාන්තාව පැහැරගෙන යනු ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිතයි.. ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නැයි රහස් පොලිසියට කියයි..

Shiran Viraj

ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…

Shiran Viraj

හෙට පාසල් නිවාඩු..?

Shiran Viraj