31.1 C
Colombo
June 9, 2025
Local News News

පොලිසියේ 297කට කොරෝනා..

කොළඹ කොටුව පොලිසියේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බොරැල්ල පොලිසියෙන්ද තවත් 07 දෙනෙකු ආසාදනය වීමත් සමග එම පොලිසියෙන් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වෙයි.

මේ වන විට පස්නාහිර පලාතේ පොලිස් ස්ථානවලින් 180 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත යයි හෙලිව තිබේ.

රට පුරාම පොලිස් ස්ථානවලින් වාර්තාවන ආසාදිතයන් ගණන 297කි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ මෙම සියළු ආසාදිතයන් දැනට නිරෝධයනය සදහා යොමු කර සිටින අයගෙන් හදුනා ගත් අය බවයි.

lankacnews

Related posts

රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..

Shiran Viraj

ක‍්‍රිකට් මහා පාවාදීමක්…

Shiran Viraj

රුපියල බේරා ගැනීමට කැපවිය යුතුයි

Shiran Viraj