27.8 C
Colombo
August 7, 2026
Local NewsNews

මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොරෝනා ලක්ෂණ පෙන්වීම් මත සිදුකරන ලද පරීක්ෂණයක දී ඔහු ආසාදිත යයි හෙළිවී ඇත.

ඔහුගේ ආශ‍්‍රිතයන් 75 දෙනකු පමණ මේ වන විට ඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධනයට ලක් කිරීමටත් අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.

lankacnews

Related posts

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Shiran Viraj

ඌවේ මහ ඇමති විදුහල්පතිනිය දණ ගස්වයි

Shiran Viraj

විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

Shiran Viraj