23.4 C
Colombo
January 30, 2026
Local NewsNews

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් හතරක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිත පුද්ගලයෙකු සංචාරණය කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ සිදුකරන ලද අහඹු කොරෝනා පරීක්ෂණයේ දී පුද්ගලයන් 6 දෙනෙකු ආසාදනය වීම මත මෙම පියවර ගත් බවයි.

මෙසේ හුදකලා කර ඇත්තේ උරගස්මංහන්දිය උතුර, උරගස්මංහන්දිය දකුණ, වල්ඉගුරුකැටිය හා යටවල ග්‍රාම සේවා වසම්ය.

ආසාදිතයන් ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරමින් සිටී.

මේ වන විට හුදෙකලා කරන ගම්මාන වල මාර්ග බාධක යොදවා සංචරණ සීමා පනවා ඇත.

Related posts

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Shiran Viraj

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj

මැතිවරණය අපේ‍්‍රල් 25.. නිල නිවේදනය මෙන්න…

Shiran Viraj