27.4 C
Colombo
July 27, 2025
Local NewsNews

ජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළට

2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර සිටිනවා.

ඒ අනුව වතු කම්කරුවන් සඳහා එම වැටුප ලබාදීමට අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ. 

එමෙන්ම ලාභ නොලබන වතු සමාගම් වල බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට සහ නව නීති ඉදිරියේදී සම්පාදනය කරන බවයි අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

nethnews

Related posts

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..

Shiran Viraj

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

Shiran Viraj

ගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!

Shiran Viraj