31.1 C
Colombo
June 9, 2025
Local News News

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරුවේ භුචලනයක් සිදුවී තිබෙනවා. එම භූචලනය අද පෙරවරු 9.27ට පමණ සිදුවී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟ වීමේ ඒකකය සඳහන් කළේ.

මෙම භුක්ම්පනයේ ප්‍රබලත්වය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ සනිටුහන්වී ඇති අතර එය ඒකක 2 -2.5ත් අතර අගයකින් යුක්ත බවයි භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

මෙම භූචලනය අඹකොටේ, දිගන, කුණ්ඩසාලේ ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි වාර්තා වන්නේ

nethnews

Related posts

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

Shiran Viraj

මෙරට කොරෝනා 18,000 පනී..

Shiran Viraj

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Shiran Viraj