31.1 C
Colombo
June 9, 2025
News Political

බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..

හිටපු එෆ් සී අයි ඩී ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති රවි වෛරද්‍යලංකාර සහ පාර්ලිමේන්තු මන්ති රංජන් රාමනායක සිදු කරන ලද ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

එහිදි ඉතා අසභ්‍ය දේවල්ද කතා කරන අතර එහිදි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමටත් රිමාන්ඩ් කිරීමටත් අවශ්‍ය පරිදි කෙසේ හෝ පොලිසිය විසින් බී වාර්තාවක් පිලියෙල කිරිමත් සාකච්චා කරයි.

Related posts

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

Shiran Viraj

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

Shiran Viraj

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂක වී එයි..

Shiran Viraj