26.7 C
Colombo
March 30, 2026
NewsPolitical

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබේ.

ඊයේ පස්වරුවේ ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලදී.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා අද දිනයේ බොහෝ දුරට ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.

lankacnews

Related posts

ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමය

Shiran Viraj

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

Shiran Viraj

දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණු

Shiran Viraj