31.1 C
Colombo
June 9, 2025
Local News News

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

ත්‍රීකුණාපලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පුද්ගලයින් 75,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි, දිස්ත්‍රික් ලේකම්වරයා පවසි.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, එම පිරිස මධ්‍යස්ථාන 237ක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

එලෙස යොමු කෙරෙන පිරිමට රාත්‍රීයේ පිසූ ආහාර ලබා දීම සඳහාබ වන කටයුතු ද සූදානම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

lankaleadnews

Related posts

වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

Shiran Viraj

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..

Shiran Viraj

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Shiran Viraj