April 2, 2026
NewsSportsSports News

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොවිඩ් නයින්ටීන් ⁣වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ බහරේන් හිදී පැවැත්වීමට නියමිත ෆෝමියුලා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වේ.

35 හැවිරිදි හැමිල්ටන්ට පසුගිය සදුදා සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව සිදු කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

Related posts

මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

Shiran Viraj

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

Shiran Viraj

විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති

Shiran Viraj