28.9 C
Colombo
June 9, 2025
Local News News

නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.

ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයහි නාවික සෙබලුන් දෙදෙනෙකුට කෝරෝනා වෙෙරසය ආසාදනය වි ඇති බව වාර්තා වනවා

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශ වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා සඳහන් කළේ අදාල කඳවුරේ කොරෝනා ආසාදිත බවට මීට පෙර හදුනා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමුව සිටි නාවුක සෙබලෙකුගේ පළමු පෙල ආශ්‍රිතයින් පිරිසක් අතරින් මෙම නව ආසාදිතයින් සොයාගත් බවයි.

මේ අතර සෞඛ්‍ය නීතිවලට අවනත නොවන පිරිස් සිටින අටුලුගම වැනි ප්‍රදේශවලට තාවකාලිකව පොලිස් ඇඳිරිනීතිය පනවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

අද වන විට මෙරට විවිධ දිස්ත්‍රික්කවලින් වරින්වර ආසාදිතයන් හමුවීමේ ප්‍රවනතාවක් නිර්මාණය වී ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

gagana news

Related posts

දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

Shiran Viraj

දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි.. දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..

Shiran Viraj

නව අධ්‍යාපන ලේකම්වරියක් එයි..

Shiran Viraj