February 1, 2026
Local NewsNews

අටලුගමින් රෝගීන් 195ක් එකවර වාර්තා වෙයි

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව  බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පවසයි.

ඒ සමගම අටලුගම ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 931 ක් දක්වා ඉහල ගොස් ඇත.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1080 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් 180 දෙනෙකුගේ පි.සි.ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව අතර හඳුනා ගත ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ කටයුතු සිදුකරන බවත් අතිරේක සෞඛ්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසීය.

Related posts

අවස්ථාවාදීන් එලවන හැටි ජනපති පවසයි

Shiran Viraj

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස.

Shiran Viraj

මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

Shiran Viraj