27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.

බලන්ගොඩ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිටාශයට අයත් තෝරවෙලකන්ද ප්‍රදේශයේ පදිංචි අමු තේ දළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති පවුල් පහළොවක සාමාජිකයින් 30 දෙනෙකු අද (02) දා පස්වරැවෙිි ස්වයං නිරෝධායනයට යෙමු කල බව ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

ඔහු රත්නපුර ශික්ෂණය රෝහලේ 24 වැනි වාටිටුවෙි නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර ඊයේ (0 1) දා සිදු කල ක්ණික ප්‍රතිදේහ පරික්ෂණයේදී කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇතැයි ඉඔුල්පේ පරිපාලනය මහජන සෞඛ්‍ය පරික්ෂක සි.ටි.පි.ප්‍රනාන්දු මහතා පැවැසීය. ඔහු එහි නේවාසික ප්‍රතිකාර ලබා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

පසුව නැවත දින පහකට පසු රෝහලට පැමිණි පසු සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇතැයි ඒ මහතා කිය. ඔහු ප්‍රතිකාර ලැබු වාටිටුවෙි 15 දෙනෙකුට කොවිඩි -19 වෛරස අාසාදනය විමත් සමග එය වසා දැමිමට රෝහල් පරිපාලනය කටයුතු කල අතර මොහුද වෙනත් රෝගි තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 26 වැනිදා දක්වා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

මෙි අතර ඔහු එම රෝගි තත්වයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් නිවසේ රැදි සිටි දින පහ තුල දළු මුදල් ලබා ගැනිමට සහ ඔහුගේ සුවදුක් බැලිම සදහා නිවසට පැමිණි වලේබොඩ රාවණකන්ද ග්‍රාම සේවා වසමෙි සහ තෝරවෙලකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් මෙලෙස නිරෝධායනයට යෙමු කර අැත.

Related posts

පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..

Shiran Viraj

ප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Shiran Viraj

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

Shiran Viraj