April 2, 2026
NewsPolitical

‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..

 ‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒකාන්ත වශයෙන්ම මෙරට ජනාධිපති බවට පත් වෙනවාමයි’ යයි කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක පෝරේ පුරාණ විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති හිමියෝ සඳහන් කරති.

ශ‍්‍රී ධම්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ උත්සවයේදී දේශණයක් සිදු කරමින් එහිමියෝ මේ බව පැවසූහ.

එය විවෘත කිරීම සිදු වූයේ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

සජිත් ප්‍රේමදාස මහතාට මේ රටේ ජනාධිපති වෙන්න පින ඇති බවද පැවසූ උන්වහන්සේ ජනාධිපති වූ පසුව පොරොන්දු වූ දේවල් නොකළ හොත් ඒ බලයෙන් පහ කර දමන බවද කියා සිටියහ.

Related posts

එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්

Shiran Viraj

ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

Shiran Viraj

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Shiran Viraj