February 1, 2026
Local NewsNews

කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…

 තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යයි

මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 479 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,512 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Related posts

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj

විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

Shiran Viraj

රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..

Shiran Viraj