February 1, 2026
NewsPolitical

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී රජය විසින් නොමිලේ සිදු කරන නිරෝධායනය හෝ ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලෙස නාමල් රාජපක්ෂ රජය අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා ඇත.

පසුගියදා පැවති ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්ව්මේදී ඔහු මෙම ඉල්ලීම කර ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන් රැකියා අහිමිව අපහසුතාවයට පත්ව ඇති නිසා ඔවුනට මෙම ිසහනය රජය ලබා දිය යුතු යයිද ඔහු පවසා තිබේ.

එමෙන්ම එම ශ්‍රමිකයන් වෙනුවෙන් සහන මිලට ගුවන් ටිකට්පත් ලබාදිය යුතු බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්

Shiran Viraj

කාන්තාවන් දෙදෙනෙක් ගෙල කපා ඝාතනය කරයි

Shiran Viraj

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

Shiran Viraj