April 6, 2026
Local NewsNews

පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටු

බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක්  මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන ඇත.

මෙම මත්පෙති තොගය පූසන්ට ලබා දෙන ආහාර ලෙස අසුරා තිබේ.

එමෙන්ම මේවා රාත්‍රී සමාජ ශාලාවල භාවිතාකරන බව හඳුනාගෙන ඇත.

noizetv

Related posts

කිසිවක් නොමිලේ දීමට බෑ.. එසේ කලොත් මුදල් අච්චු ගහන්න වෙනවා.. එවිට රට යලි වැටෙනවා..- ජනපති

Shiran Viraj

අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..

Shiran Viraj

ප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි..

Shiran Viraj