April 7, 2026
NewsPolitical

නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් මතුවී නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට ආණ්ඩුව අදහස් කරන්නේ ඒ අනුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ද මෙතෙක් ඉන්දියාව සමග කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

Shiran Viraj

දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

Shiran Viraj

මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්

Shiran Viraj