26.7 C
Colombo
March 31, 2026
Local NewsNews

දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණු

දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව සමීප ශාරීරික සබඳතා පවත්වා ගත යුතු ක්‍රීඩාවලට අවසර නොදී අනෙකුත් ක්‍රීඩා සඳහා අවසර දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

Related posts

ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..

Shiran Viraj

ස්ටාලින්ගේ විරෝධය.. ගුරු නායකයන් කැදවා වහා සාකච්චා අරඹයි..

Shiran Viraj

චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි

Shiran Viraj