February 2, 2026
BusinessBusiness NewsNews

ගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයි

ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේ පාඩුව හැකිතාක් රජය විසින් දැරීමට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රුපියල අවප්‍රමාණය ඇතුළු ආර්ථික ගැටළු රැසකට රජය මුහුණ පා සිටියද එහි බර ජනතාව මත පැටවීමට රජය අදහස් නොකරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන පරිදි දේශපාලඥයින් කරන මැදිහත්වීම් තමන් අනුමත නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

Related posts

නිපුණතා ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් ඉල්ලුමක්

Shiran Viraj

යුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…

Shiran Viraj

වසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවට

Shiran Viraj