30.6 C
Colombo
June 10, 2026
Local NewsNews

ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ඉක්මවු වැසි ඇති විය හැකි බවද එම වාර්තාවේ සඳහන්.

මේ අතර ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  

ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.

මේ හේතුවෙන් ජනතාවට ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

Related posts

වැව් පද්ධතියේ පෞද්ගලික ඉදිකිරීම් ඉවත් කර වැව් සුරක්ෂිත කිරීමට දැඩි පියවර ගන්නා බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි

Shiran Viraj

සීනි 220යි… පරිප්පු 240යි.. රටම හිගා කනවා.. මොල හතේ මුදල් ඇමති කෝ..

Shiran Viraj

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Shiran Viraj