29 C
Colombo
June 3, 2025
News Political

කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩි

කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’ භාවිතයට හුරු වන්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ඉල්ලීමක් කරයි.

මෙසේ හඳුන්වා දී ඇති දේශීය ඖෂධ පළමු කොරෝනා රැල්ලේ දී රටේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නොමිලේ ලබාදුන් බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ ආගමික වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

Related posts

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…

Shiran Viraj

අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්

Shiran Viraj