September 20, 2026
Local NewsNews

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

 කොරෝනා පාලනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දාහතරක් ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කර ඇත.

එහි මාත්‍රා මිලියන 3 ක ප්‍රමාණය එලැඹෙන ජූනි මාසය තුළ මෙරටට ලැබෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ අතර චීනය විසින් තවත් එම එන්නත් මාත්‍රා පහ ලක්ෂ 5 ක් නොමිලේ ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ සමගම චීන විසින් මෙරටට නොමිලේ ලබාදුන් එන්න සංඛ්‍යාව ලක්ෂ 11 ක් දක්වා ඉහළ යයි.

දැනට ලෝකයේ භාවිතා කරන එන්නත් අතරින් චීන එන්නත සැලකෙන්නේ මිල අධික එන්නතක් ලෙසයි.

Related posts

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

Shiran Viraj

දේශබන්දු වරදකරු කෙරේ..

Shiran Viraj

අත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…

Shiran Viraj