30 C
Colombo
June 7, 2025
News Political

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

 වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළ පසු තවත් වසර විස්සකට වත්මන් රජය හොල්ලන්න කිසිවකුට නොහැකි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ මේ රටේ ජනතාව වෙනුවෙන් බවත් විපක්ෂය කියන ආකාරයට නොව සමස්ථ වාසිය රටට බවද ඔහු පැවසීය.

රටේ දුප්පත් ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කරන්නටත් හෙට දවස ගොඩ නගන්නටත් මෙම මෙම උත්සාහය දරන බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේදීය.

Related posts

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි

Shiran Viraj

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

Shiran Viraj

රට පුරා ගෑස් පිපිරෙනවා.. රටම යලි මරණ බියෙන්..

Shiran Viraj