26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..

දැනට ක්‍රියාත්මක සංචාර ම සීමා එළඹෙන සදුදා දිනෙන් පසු තවදුරටත් දීර්ඝ කරන්නේ දැයි තීරණය කරන්නේ පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

19 හෝ 20 වැනිදා වන විට එය ප්‍රකාශයට පත් කළ හැකි වනු ඇතැයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය මහතා සදහන් කලේය.

තවදුරටත් සංචරණ සීමා දීර්ග කළ යුතු නම් ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් විය යුතු බව කොරෝනා මර්දන කමිටුවේදී දැනුම් දී ඇත.

එමෙන්ම තවදුරටත් සංචරණ සීමා දීර්ඝ කරන්නේ නම් සමාජයේ කොරෝනා ව්‍යාප්තියක් හෝ මරණ සංඛ්‍යාවේ වැඩි වීම ගැන පැහැදිලි අර්ථකථනයක් ලබා දිය යුතු බව ද අවධානරය වී ඇත.

lankacnews

Related posts

චීන සහායෙන් විශේෂ ව්‍යාපෘති 05ක්.. චීනයේ දුගීකම තුරන්කල වැඩසටහන් ලංකාවට…

Shiran Viraj

අන්තර්ජාලයෙන් මුදල් වංචා කර රට වටේ ගේම් දුන් ගාල්ලේ තරුණයෙකු පොලීසියට කොටුවෙයි

Shiran Viraj

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

Shiran Viraj